රිහානා ලංකා මැච් එක බලන්න ආවේ ඇයි ?

ලෝ ප්‍රකට ගායිකා රිහානා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගය නැරඹීමට පැමිණ සිටීම කාගේත් අවධානය යොමු වූ කරුණක්.

ඇයගේ දර්ශන රූපවාහිනියෙන් ප්‍රචාරය වීමත් සමඟින් ලොව පුරා ප්‍රේක්ෂකයින් අතරේ දැඩි කතා බහකට ඇය පත්විය .

ඇත්තටම රිහානා තරගය නැරඹීමට ආවේ ඇයි ?

ඇය පැමිණ ඇත්තේ සිය පාසැල් මිතුරාගේ සොහොයුරා මුණ ගැසීමටයි.

රිහානා සහ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වයිට් බාබඩෝස්හි එකම පාසලකට ඉගෙනුම ලබා ඇති අතර . ඇය කාලෝස්ගේ සොහොයුරු ක්‍රේග් බ්‍රැත්වයිට්ගේ පංතියේ මිතුරියක් ද වේ .

එසේම ඇය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ද සමීපතම ප්‍රේක්ෂිකාවක් ද වෙයි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.