නවසීන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 14 දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරග කාලසටහන.

අගොස්තු 8-10 – තෙදින පුහුණු තරගය – කටුනායක වෙළඳ සංගම් ක්‍රීඩාංගණය

අගෝස්තු14-18 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණය

අගෝස්තු 22-26 – දෙවැනි ටෙස්ට් තරගය පී සරා ඕවල් කොළඹ

අගෝස්ත 29 – පුහුණු විස්සයි 20 තරගය කටුනායක වෙළඳ සංගම් පිටිය

අගෝස්තු 31 පළමු විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 02 දෙවැනි විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි20 තරගය පල්ලෙකැලේ පිටිය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.