කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු කණ්ඩායමේ ඉන්නවා – හතුරුසිංහ

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසයි.

ඔහු මේ බව සදහන් කළේ  ඊයේ (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින්.

තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් මාස 16ක පමණ කාලයක් ඇති බවත්, එය අවසන් වන තුරු ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.