එංගලන්තය සුපර් ඕවරයෙන් කිරුළු පැළදූ වගයි! ( UPDATE )

 

එංගලන්තය සුපර් ඕවරයෙන් කිරුළු පැළදූ වගයි !  

————————————————————————

නවසීලන්තයට සුපර් ඕවරය ජය ගැනීම සඳහා ලකුණු 16ක ඉලක්කයක් !

———————————————————————————–

න්දුවාර 50 අවසානයේ……

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් සුපර් ඕවරයෙන් ජයග්‍රාහකයා තේරීමට දැන් සිදුව තිබේ. 

එංගලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 241 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 84

නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241

 

———————————————————————————–

න්දුවාර 49 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 8කට ලකුණු 227

ලියාම් ප්ලන්කට් , ජිමී නීෂම්ගේ  පන්දුවක් හමුවේ ලකුණු 10 කට  දැවී යයි. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 70

ජොෆ්රා ආචර් නොදැවී ලකුණු – 00

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 06 කදී  ලකුණු 15ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 48 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 6කට ලකුණු 218

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 62

ලියාම් ප්ලන්කට් නොදැවී ලකුණු – 09

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 12 කදී  ලකුණු 24ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 47 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 5කට ලකුණු 208

ක්‍රිස් වොක්ස් , ලොකී ෆර්ගිව්සන්ගේ  පන්දුවක් හමුවේ ලකුණු 02 කට  දැවී යයි. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 57

ලියාම් ප්ලන්කට් නොදැවී ලකුණු – 04

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 18 කදී  ලකුණු 34ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 46 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 5කට ලකුණු 203

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 56

ක්‍රිස් වොක්ස් නොදැවී – 02

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 24 කදී  ලකුණු 39ක ඉලක්කයක් …….

———————————————————————————-

න්දුවාර 45 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 5කට ලකුණු 196

ජෝස් බට්ලර් , ලොකී ෆර්ගිව්සන්ගේ  පන්දුවක් හමුවේ ලකුණු 59 කට  දැවී යයි. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 51

ක්‍රිස් වොක්ස් නොදැවී – 0 

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 30 කදී  ලකුණු 46ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 44 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 189

බෙන් ස්ටොක්ස් හා ජොස් බට්ලර් පන්දු 99 කදී ලකුණු 100 ක සබඳතාවයක් ගොඩ නගති. 

ජොස් බට්ලර් පන්දු 56 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිද්දී, බෙන් සටොක්ස් පන්දු 81කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනියි. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 50

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 53

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 36 කදී  ලකුණු 53ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 43 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 183

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 49

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 48

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 42 කදී  ලකුණු 59ක ඉලක්කයක් …….

———————————————————————————-

න්දුවාර 42 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 177

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 47

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 44

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 48 කදී  ලකුණු 65ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 41 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 173

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 44

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 43

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 54 කදී  ලකුණු 69ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 40 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 170

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 43

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 42

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 60 කදී  ලකුණු 72ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 39 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 162

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 41

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 36

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 66 කදී  ලකුණු 80ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 38 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 156

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 36

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 35

ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 72 කදී  ලකුණු 86ක ඉලක්කයක් …….

———————————————————————————–

න්දුවාර 37 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 149

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 33

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 31

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 93ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 36 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 143

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 32

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 26

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 99ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 35 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 141

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 31

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 25

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 101ක් පිටුපසින්…….

———————————————————————————-

න්දුවාර 34 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 137

ජොස් බට්ලර් සහ බෙන් ස්ටොක්ස් පන්දු 65කදී ලකුණු 50 ක සබඳතාවයක් ගොඩ නගති. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 29

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 23

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 105ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 33 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 129

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 22

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 22

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 113ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 32 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 126

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 21

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 21

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 116ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 31 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 119

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 20

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 15

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 123ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 30 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 115

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 18

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 13

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 127ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 29 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 111

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 16

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 11

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 131ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 28 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 106

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 15

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 09

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 136ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 27 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 98

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 10

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 07

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 144ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 26 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 98

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 10

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 07

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 144ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 25 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 93

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 07 

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 05

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 149ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 24 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 4කට ලකුණු 89

ඔයින් මෝගන් , ජෙමී නීෂම්ගේ  පන්දුවක් හමුවේ ලකුණු 09 කට  දැවී යයි. 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 05 

ජොස් බට්ලර් නොදැවී ලකුණු – 03

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 153ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 23 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 3කට ලකුණු 86

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 09 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 05 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 156 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 22 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 3කට ලකුණු 82

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 09 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 01 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 160 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 21 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 3කට ලකුණු  75

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 09 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 01 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 167 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 20 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 3කට ලකුණු  74

ජොනී බෙයාර්ස්ටොව්, ලොකී ෆර්ගිවුසන්ගේ  පන්දුවක් හමුවේ ලකුණු  36 කට  දැවී යයි. 

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 07 

බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු – 01 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 168 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 19 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 2කට ලකුණු  66

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු  – 32

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 07 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 176 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 18 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 2කට ලකුණු  63

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු  – 32

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 04 

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 179 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 17 අවසන් වනවිට 

එංගලන්තය – කඩුලු 2කට ලකුණු  60

ජෝ රූට්, කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ පන්දුවක් හමුවේ ලකුණු  07 කට  දැවී යයි. 

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු  – 32

ඔයින් මෝගන් නොදැවී ලකුණු – 01

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 182 ක් පිටුපසින්…….

———————————————————————————–

න්දුවාර 16 අවසන් වනවිට 

එංගලන්තය – එක් කඩුල්ලකට ලකුණු  59

ජෝ රූට් නොදැවී ලකුණු –  07 

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු  – 32

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 182 ක් පිටුපසින්…….

——————————————————————————–

න්දුවාර 15 අවසන් වනවිට 

එංගලන්තය – එක් කඩුල්ලකට ලකුණු  56

ජෝ රූට් නොදැවී ලකුණු –  06 

ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු  – 31

එංගලන්තය ජයග්‍රහණය සදහා තවත් ලකුණු 185 ක් පිටුපසින්…….


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (03) පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුව පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවාසනයේ කඩුලු 8 ක් දැවී ලකුණු 241 ක් රැස් කිරීමට සමත් විය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටින සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක දැවී ලකුණු 39 ලබා සිටියේය.

දෙවැනි කඩුල්ල සඳහා එක්ව සිටින ජොනී බෙයාර්ස්ටෝව් නොදැවී ලකුණු 18ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 2 ලබා පන්දුවට පහර දෙමින් සිටිති.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.