ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළ අතර සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් ද නියම නියම කළේය.
Be the first to comment