
මහේලට එංගලන්තයෙන් පුහුණුකරු ධූරයක්
එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතය. මහේලගේ සහය පුහුණුකරු […]