CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයට 

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් සංචිතය අද (27) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  කණ්ඩායමේ නායකත්වය […]

CRICKET

යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]

CRICKET

නවසීලන්තය ටෙස්ට් තරගාවලිය සම කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම  අද ( 26 ) සමත් විය.  ඒ අනුව තරග […]

CRICKET

බෙන් ස්ටොක්ස්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි

බෙන් ස්ටොක්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවය හේතුවෙන් හේඩින්ග්ලිහි පැවති තෙවැනි අළු බඳුන ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට ඊයේ ( 25 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කය හඹාගිය එංගලන්ත […]

CRICKET

දිමුත්ට දෙවැනි ඉනිමේ, ආරම්භක පිතිකරු භූමිකාව මග හැරෙයි ( සම්පූර්ණ විස්තරය )

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ පාදයේ ඉහළ කොටසේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට ඊයේ සිදු වූ අතර ඒ හේතුවෙන් සිය දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමේ අවස්ථාව දිමුත්ට අහිමි වනු ඇත. මේ වනවිට පී […]

CRICKET

නවසීලන්තයට එරෙහි පුහුණු විස්සයි 20 තරගයේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු විස්සයි 20 තරගයට අදාල ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන්  යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද ( 25 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි අශාන් ප්‍රියංජනට හිමිව […]