NATIONAL

වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් කණ්ඩායමට හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15 ක්

මැලේසියාවේ පැවැත්වෙන වයස 20න් පහළ ත්‍රෝ බෝල් තරගාවලියට සහභාගී වන වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ක්‍රීඩකයන්ට ලක්ෂ 15ක මුදලක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා අද ( 20 ) තීරණය කළේය. මෙවර සමස්ත ලංකා පාසල් වයස […]

CRICKET

විලියම්සන්ට සහ බෝල්ට විස්සයි 20 තරගාවලියේදී විවේකයක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේදී නවසීලනත්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රේන්ට් බෝල්ට් විවේක ගැන්වීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ […]

CRICKET

අකිලගේ පන්දු යැවීම යළිත් සැක බවට චෝදනා

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු යළිත් අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ. ගාල්ලේ දී පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව […]

CRICKET

දිමුත්,හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට යළිත් එක්වෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් වර්ගීකරණයට අනුව එහි මුල් පිතිකරුවන් 10 දෙනා අතරට නැවතත් එක්වීමට දිමුත් කරුණාරත්නය හැකියාව ලැබිණ. ඒ  අනුව ප්‍රසාද ලකුණු 716ක් හිමි කරගනිම්න් දිමුත්  8 වැනි ස්ථානයේ රැදී සිටියි. ගාල්ලේ පැවති පළමු […]

BOXING

රිෂිත පිලිපීනයේ ඔල්සොන් පරදා රන් පදක්කම දිනා ගනියි

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.