
දකුණු ආසියානු යොවුන් පාපන්දු ශූරතාවලිය 21 වැනිදා ඇරඹේ – ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රිෂිකට
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලිය මේ මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වේ. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී […]