CRICKET

තරග දිනන්න නම් ක්‍රීඩකයන්ට නිදහස දිය යුතුයි – දිමුත් කරුණාරත්න

තම නායකත්වය යටතේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට ලැබීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, කණ්ඩායම සාර්ථක වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් […]

CRICKET

පොලිස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

එංගලන්තයේ පැවැති 6 වැනි පොලිස් ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී  බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය මෙම […]

ATHLETICS

විදූෂා ජාතික වාර්තාව තමන් සතුකර ගනිද්දී, හිරුණි දෙවැනි රන් පදක්කමත් දිනයි

මෙවර සාග් ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන 97 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේදී නව තරග වාර්තා කිහිපයක් සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත් වූහ. නව තරග වාර්තාවක්ද සමගින් මීටර […]

CRICKET

ශ්‍රී ලංකාව ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු ජය ලබයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාහී පළමු ටෙස්ට් තරගයම […]

ATHLETICS

සුපිරි තරු රැසක් කෙළිබිම කළඹමින් සාග් උළෙලට තේරීපත් වෙති

97 වැනි වරටත් පවත්වනු ලබන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් හිමාෂ ඒෂාන් මෙවර වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙද්දී, ශ්‍රී ලංකා යුද හමුදාවේම ලක්ෂිකා සුගන්ධි වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ඒ […]