CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව  අද (08 දා) ආරම්භ වීමට නියමිත තෙදින පුහුණු තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට හිමිව තිබේ. මෙම තරගය  කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එළැඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් […]

CRICKET

චන්දිමාල් කණ්ඩායමට එනවනම් කඩුලු රකින්නෙක් විදියට තමයි – දිමුත්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 14 වැනිදායින් ආරම්භ වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් කරළියට හදුන්වා […]

INTERNATIONAL

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම අද ( 07 )  සමත් විය. පළමු වටය ලකුණු […]

CRICKET

හතුරුගෙන් ගැලවූ ප්‍රධාන පුහුණුකරු ධූරය රුමේෂ්ට දෙයි

චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (7 වැනිදා) පියවර ගත්තේය. මෙම පත්කිරීමට පෙර රුමේෂ් රත්නායක මහතා […]

CRICKET

இந்திய கிரிக்கெட் அணியின் புதிய துரோணாச்சாரியார் : இவர்களில் யார்….

இந்திய கிரிக்கெட் அணியின் புதிய பயிற்சியாளர் பதவிக்கு 6 பேர் விண்ணப்பித்துள்ளதாக தகவல்கள் வெளியாகியுள்ளன. இவர்களில் யார் அந்த பயிற்சியாளர் பதவியை அலங்கரிக்க போகிறார் என்ற தகவல் இன்னும் சில தினங்களில் தெரிந்துவிடும். இந்திய கிரிக்கெட் அணியின் தலைமை பயிற்சியாளர் ரவி சாஸ்திரி, பவுலிங் பயிற்சியாளர் பாரத் அருண், […]

CRICKET

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

නවසීලන්තයට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට අදාල  ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා  සංචිතය අද ( 07 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව ඇති මුත් උප නායකයෙකු […]