
මාලිංග වෙනුවට දසුන් ශානක කැදවයි
ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමත් සමග බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා තෙවැනි එක්දින තරග සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට […]