CRICKET

ලසිත් මාලිංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ඇරයුම් ( වීඩියෝ )

මේ මස 26 වැනිදායින් ආරම්භ වන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින තරගාවලියේ, පළමු තරගයෙන් පසු සිය එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට සැරසෙන ලසිත් මාලිංග සිය බිරිදගේ පේස්බුක් පිටුව ඔස්සේ ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ට […]

CRICKET

සොලමන් මිරේ හදිසියේම ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සොලමන් මිරේ හදිසියේම නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු ටෙස්ට් , එක්දින හා විස්සයි 20 යන අංශ තුනෙන්ම සමු ගන්නා […]

CRICKET

හරීන් , නව ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමේ අරමුණින් ගෙන එන ලද නව  ව්‍යවස්ථා යෝජනාවලිය විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  විසින් හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් […]

NATIONAL

යාපනයේ තර්ජිනි, ශ්‍රී ලංකා අභිමානය රැකදෙයි

එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය ඊයේ ( 21 ) සමත් විය. මෙහිදී ශ්‍රී ලංකාව හිමිවූයේ කණ්ඩායම් 16ක් අතරින් 15 වැනි ස්ථානයයි. එහෙත් මෙවර තරගාවලියේ වැඩිම […]

CRICKET

කොදෙව්වන්ට එරෙහි ඉන්දීය සංචිතය නම් කෙරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් , එක්දින හා විස්සයි 20 තරගාවලියන්ට අදලා ඉන්දීය සංචිතයන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා […]