
මැත්වුස්ගෙන්, ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක් !
තමන් ඉතාමත් ඉක්මනින් පන්දු යැවීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස දහ අටකට පසුව යැවූ පළමු පන්දුවේදීම අවශ්‍ය කඩුල්ල දවා ගැනීමට තමන්ට හැකි වීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ […]