ATHLETICS

ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි රන් පදක්කම සමන්තට කාන්තා කිරුළ ගයන්තිකාට

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඊයේ නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය බස්නාහිර පළාතේ සමන්ත පුෂ්පකුමාර දිනාගත් අතර කාන්තා ශූරතාව දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න දිනා ගත්තාය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිම්න් […]

ATHLETICS

උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – අයඳුම්පත් එවා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක්

ජාතික මහා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවූ නමුත් සහභාගී නොවු ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේය. “ජාතික සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන […]