
SAG 2019 – සමස්ත පදක්කම් 251ක් සමගින් ශ්‍රී ලංකාවට තෙවැනි තැන
නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සමස්ත පදක්කම් සටහනේ […]