
45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – නුවන් සම්පත්ගේ කායවර්ධන රන් පදක්කම තාවකාලිකව අත්හිටුවයි
45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ නුවන් සම්පත් තරගයෙන් පසු පැවැත්වෙන තහනම් උත්තේජක පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුවෙන් එහි නිවරදි පරික්ෂණයක් […]