CRICKET

අලුතින්ම ඉදිවන ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන හරීන් කතා කරයි

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ , කොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට ඔහු අපේක්ෂා කරන බවයි. මෙම ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයට සමීපව ඉදිකරන බවත්, තමන් මෙම […]

CRICKET

ස්ටේන් ටෙස්ට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ තවදුරටත් එක්දින හා විස්සයි 20 තරග සඳහා ඔහුගේ දායකත්වය කණ්ඩායමට ලබා දීමේ අරමුණින් යුතුවය. දැනට […]

CRICKET

ලෝක ශූරයන් පැරදූ ඕස්ට්‍රේලියාව,  පළමු අළු බඳුන තරගය ජය ගනියි  

ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ  සටන්කාමී පිතිහරඹයත්, නේතන් ලයන්ගේ හා පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අළු බඳුන ක්‍රිකට් තරගයෙන්  ලකුණු 251 ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද […]

CRICKET

හතුරුසිංහ ධූරයෙන් ඉවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව […]

CRICKET

ලෝක ශූර එංගලන්තය පරාජයෙන් ගැලවීමේ සටනක

ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ  සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට අවසන් දිනය තුළදී ලකුණු 398 ක ඉලක්කයක් හිමි වූ අතර එය හඹා යමින් සිටින එංගලන්ත කණ්ඩායම අවසන් දිනය වන අද ( 5) දිවා ආහාරය සඳහා […]

CRICKET

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන බලපෑම් නැහැ -හරින් මනොහර්ට සහතික වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශෂන්ක් මනොහර් වෙත ප්‍රකාශ කර ඇතිබව www.bdcrictime.com වෙබ් අඩවිය වාර්තා කරයි. ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ […]

CRICKET

ස්මිත්ගේ හා වේඩ්ගේ ශතක හමුවේ එංගලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ  සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී  ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය […]