
පාකිස්තාන ක්‍රිකට් වසන්තය යළි ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කරගය හෙට ( 27 ) පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි. 2015 වසරින් පසු පාකිස්තානය ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සිය සත්කාරත්වය සපයනු ලබන්නේ වසර 4කට […]