CRICKET

ඉන්දියාව පරදා කොදෙව්වන් ජය ගනී

ඉන්දියාව සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය. තිරුවානත්පුරම්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි […]

FOREIGN

රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක්

අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන […]

FOOTBALL

මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනයි

ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක් වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය. මීට වසර 63කට පෙර ප්‍රංශයේදී ‘බැලූන් ඩ්‘ඕර්‘ (රන් පාපන්දුව) නමින් ආරම්භ වූ මේ සුප්‍රකට පාපන්දු සම්මානය වැඩිම […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරග 2 – 0 කින් පාකිස්තානය පරදයි – තරගාවලියේ වැඩි ගෞරවය ඩේවිඩ් වෝනර්ට

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව  ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 48ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 02 ) සමත් විය. ඒ අනුව තරග 2කින් […]

CRICKET

ඓතිහාසික ටෙස්ට් ඉනිමෙන් පසු වෝනර් සිය හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට තෑගි කරයි

තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තම ත්‍රිත්ව ශතකයෙන් පසු තමන්ගේ හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක් මේ වනවිට ලෝකය පුරා කාගේත් අවධානයට යොමුව තිබේ. අළු […]

FOOTBALL

මැන්චෙස්ටර් සිටි යුරෝපයේ වටිනාම ක්‍රීඩා සමාජය බවට පත්වෙයි

ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් ශූරයන් වන මැන්චෙස්ටර් සිටි හි හිමිකරු ඇමරිකානු ඩොලර් මිලියන 500 කට (ඩොලර් මිලියන 454) පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කොටස් විකිණීමට සුදානම් වේ. මෙම ගනුදෙනුව ක්‍රීඩා තක්සේරුකරණයේ නව වාර්තාවක් බිඳ දමනු ඇත. ඇමරිකානු […]

CRICKET

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට ක්‍රිස් ගේල් නැහැ

ඉන්දියාවේ සමඟ පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරඟාවලියට තමන් සහභාගී නොවන බව බටහිර කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් පවසයි. තම සහභාගිත්වය ප්‍රත්ක්ෂේප කිරීමට හේතු ලෙස ගේල් පවසා ඇත්තේ එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සූදානම්වීමට කාලය සකසා ගැනීම […]