BOXING

නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]

INDOOR

පාසල් වයස් කාණ්ඩ චෙස් තරගාවලිය කෑගල්ලේදී

වයස් සිමාන්තර පාසල් චෙස් තරගාවලියේ අවසන් කණ්ඩායම් තරග ලබන ඔක්තෝබර් 25 සිට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුත් සුදානම් කර තිබේ. ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී […]

BADMINTON

දකුණු ආසියානු බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ අද්දුසිටි හී පැවති දකුණු ආසියානු අවුරුදු 21න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ මිශ්‍ර කන්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී තරග වට 3 – 1 ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම එම අංශයේ […]