BOXING

යස්මින් මොහොමඩ් මැලේසියාවේ කාන්ත් පරදයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ පළමු වටයේ තරගයකදී මැලේසියාවේ පවිත්රන් කාන්ත් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ යස්මින් මොහොමඩ් උසේත් හොසේන් සමත් විය. මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු තවමත් 14 […]

BADMINTON

රාජකීය – තෝමස් බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන “ රාජකීය – තෝමස් බැඩ්මින්ටත් තරගාවලිය මේ මස 11 වැනිදා රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. නෙතුල ලියනගේ විසින් මෙවර රාජකීය විද්‍යාලයට […]

BOXING

ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද (09දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හිදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් සහභාගි වනමෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතයි. තරගාවලිය බර පංති 13 […]

JUDO

ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]