
පැසිපන්දු ක්‍රීඩකයන්ටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අතහිත
නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සඳහා පෝෂණ දීමනාව වෙනුවෙන් මිලියන හතරකට (4,368,000.00* වැඩි මුදලක් වෙන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අදාළ […]