
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට තවත් පරාජයක් !
එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී දෙවැනි තරගයද උතුරු අයර්ලන්තය හමුවේ ගෝල 67-50 ක් ලෙස පරාජය වීමට අද (13) සිදුවිය. පළමු කාර්තුවේදී ගෝල 18 – 13 ක් ලෙසින් පෙරමුණ ගත් […]