
Sri Lanka finished second runner-up at Asian Youth Netball
Sri Lanka finished second runner up at the 1th Asian Youth Netball Championship 2019
Sri Lanka finished second runner up at the 1th Asian Youth Netball Championship 2019
ශ්‍රී ලංකා කණ්ඩායම ඇකඩමි දැල්පන්දු ක්‍රීඩා සමාජය , අක්ටෝනියස් දැල්පන්දු ක්‍රීඩා සමාජය , මිචෙන්දන් ක්‍රීඩා සමාජය සමනග මෙන්ම කුම්බ ලැන්ඩ් ක්‍රීඩා සමාජය සමඟ තරග වැදුණු අතර පුහුණු තරග මාලාවේ අවසන් තරගය ජුලි 6 වෙනිදා සරේ […]
The Sri Lanka Youth Netball team, registered their 3rd straight win of the Asian Youth Netball Championship, beating Thailand The final score read as 85-29 favouring Sri Lanka. With this win Sri Lanka Youth […]
සහන් කසීර වික්‍රමසිංහ ජූලි මස 12 – 21 වැනිදා දක්වා එංගලන්තයේ ලිවර්පූල් හි දී පැවැත්වෙන “2019 දැල්පන්දු ලෝක කුසලානය” සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට උණුසුම් සුබ පැතුම් පිරි නමමු. ශ්‍රී […]
ජපානයේදී ජූනි 29 සිට ජූලි 07 වැනිදා දක්වා පැවැත්වෙන 11 වෙනි ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරඟාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා කනිෂ්ට දැල්පන්දු කණ්ඩායම ඊයේ (26) ජපානය බලා පිටත්ව ගියහ. ශ්‍රීලංකාවද ඇතුළුව රටවල් 11ක් මෙවර තරගාවලියට […]
එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ දිනට දිවයිනෙන් බැහැර වීමට නොහැකි වී තිබේ වීසා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රීලංකා කණ්ඩායමේ ගමන ප්‍රමාද වී ඇති අතර විසා ලබා ගැනීම සඳහා […]
චතුරංගි ජයසුරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන 27 වෙනිදා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වීම පිණිස ශ්‍රී ලංකාවෙන් බැහැර විමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියට සති දෙකක පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා යන […]
නවින් දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව 2018 වර්ශයෙ ආසියානු දැල් පන්දු තරගාවලියේ ශූරියන් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සඳහා ලෝක කුසලාන තරඟාවලියේදී සිලෝන් ටී සන්නාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය ගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය […]
The Netball Federation of Sri Lanka(NFSL) officially announced the 12 member team for the forthcoming Netball World cup to be held in Liverpool in July. The selection trials were held last week and names were […]
Sri Lanka Tea Board is proud to announce the signing of the Sponsorship for the Exclusive Official Overseas Partner for Women’s Netball Team Sri Lanka at the World Netball Cup in Liverpool 2019. Under the […]
Copyright © 2025 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd