
බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා හොකී රන් පදක්කම විශාඛා විද්‍යාලයට
බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ කෘතිම ක‍්‍රීඩාංගණයේදී පැවැති බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා වයස අවුරුදු 20 න් පහළ බාලිකා හොකී තරගාවලියට සහභාගි වූ සියලූම කණ්ඩායම් අභිබවමින් 2019 වසරේ ශූරතාව තහවුරු කරගන්නට කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කළ […]