
ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්
පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා […]