RUGBY

බලාපොරොත්තු සුන් වූ නවසීලන්තය සහ වේල්සය තෙවැනි තැනට තරග වදියි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්තානය වෙනුවෙන් පැවැත්වෙන  ප්‍රබල නවසීලන්තය සහ වේල්සය අතර තරගය අද ( 1 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ කාගේත් අවධානය දිනා සිටි නවසීලන්තය පළමු අවසන් […]