RUGBY

ලෝක කුසලාන රග්බි – දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙද්දී, කැනඩාව තරගාවලියෙන් ඉවතට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  ‘ බී ‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති  කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 66- 7 ක විශිෂ්ඨ ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 […]