
සවිත්, සුපුන් සහ මොහොමඩ් ශතක රැස් කරති
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා ( 09 ) පැවැති තෙවැනි කොටසේ තරගයකදී වැලිමඩ මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව […]