
සාග් දිනුවන්ට අගමැති අතින් හරසර
නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා කේන්ද්‍ර කරගනිමින් පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව පදක්කමින් සැරසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් […]