කාන්තා 100×4 සහය දිවීමේ රන් පදක්කම ශ්රී ලංකාවට
13 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර 100 x 4 කාන්තා ඉසව්වේ ද දකුණු ආසියානු වාර්තාව සමගින් රන්පදක්කම ශ්රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට.
13 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර 100 x 4 කාන්තා ඉසව්වේ ද දකුණු ආසියානු වාර්තාව සමගින් රන්පදක්කම ශ්රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට.
13වන ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව වෙනුවෙන් බර ඉසිලීමේ ඉසව්වෙන් වාර්තාවූ ප්රථම රන් පදක්කම හිමිකරගන්නට දිලංක ඉසුරු සමත්විය. පොකරා හි පැවති බර ඉසිලීමේ තරග වලදී කිලෝග්රෑම් 55 කාණ්ඩයේ රන් පදක්කම ඩිලන්කා ඉසුර දිනා ගත්තේය. පලන්ගසිංහ […]
2019 කත්මණ්ඩු සාග් උළෙලේ දී මැතිව් අබේසිංහ ශ්රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ඉසව්වෙන් මුල් ම රන් පදක්කම දිනා ගත් පුවත දක්නට ලැබිණ. පිහිනුම් ඉසව්වේදී ශ්රී ලංකාව හිමිවූ රන් පදක්කම් ත්රිත්වයට හිමිකම් කීමට මැතිව් අබේසිංහ සමත් විය. […]
රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ් වෙමින් හෝ පදක්කම් රැක ගන්නට දත කන ශ්රී ලංකා මළල ක්රීඩා කණ්ඩායම වෙත ලියමි. ඔබගේ අප්රතිහත ධෛර්යය ට අපගේ අත්පොළසන් නද මෙසේ පුද දෙමු. සියලු දුර්ගාන්තයන් ඇරඹෙන්නේ සාග් උළෙලට […]
පාසලෙන් හමුදාවටත් හමුදාවෙන් මළල ක්රීඩාවටත් පිවිසෙන ක්රීඩිකාව සප්ත ප්රයාම ඉසව්වෙන් අරඹන මළල ක්රීඩා ලක්ෂිකා සුගන්දි ජීවිතය කෙටි දුර වේග ඉසව් වෙත ප්රවර්තනය කරන්නීය. පාසල් මළල ක්රීඩිකාවක් ලෙස ඉතිහාසයක් නොමැති මේ ක්රීඩිකාව 2016 සාග් උළෙලට සහභාගී […]
දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මේසපන්දු තරග ඉසව් වලදී ශ්රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. පිරිමි යුගල තරගයේ ලෝකඩ පදක්කම දිනා දීමට චමීර ගිනිගේ සහ ක්රීෂාන් විකුමරත්න […]
දකුණු ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම ශ්රී ලංකාවේ අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී, එහි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගැනීමට දිල්ෂි කුමාරසිංහ ක්රීඩිකාව අද ( 05 ) සමත් වූවාය. කාන්තා […]
දකුණු ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 13.68 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි අද ( 05 ) සමත් වූවාය. එම […]
කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ශ්රී ලංකාවට රිදී පදක්කම නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ටී.කේ.එච්.ලක්මාල් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර එම ඉසව්වේ කණ්ඩායම් රිදී පදක්කමද ශ්රී ලංකාවට හිමිවිය. […]
නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී මීටර් 25 පිස්තෝලයෙන් වෙඩි තැබමේ ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකාවට හිමිවූ අතර එම කණ්ඩායමට ආර්.අබේමාන්න, කේ.එස්.සී.ජී.කෙඳවෙල සහ ඒ.අයි.ඩී.ඒ.කුලතුංග එක්වූහ. පිරිමි සෙනර් පිස්තෝලයෙන් වැඩි […]
Copyright © 2025 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd