
SAG 2019-ටෙනිස් කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම
නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සට්ඩෝබාටෝහිදී පැවැති ටෙනිස් ඉසව්වේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් විය. මේ කණ්ඩායමට අන්ජලිකා කුරේරා, අනීකා සෙනෙවිරත්න, අලානා සෙනෙවිරත්න, රුක්ෂික විජේසූරිය, සවිනි ජයසූරිය […]