
SAG 2019-අනිකා සහ අංජලිකා කාන්තා ටෙනිස් ඉසව්වෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන එති
ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම නේපාලයේ කත්මණ්ඩු නුවරදී පාකිස්තානය 2/0 ක් ලෙස පරාජයට පත් කිරීමත් සමඟ තරගාවලියේ පෙරළියක් ඇති කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට අවතීර්ණ වී ඇති අතර අද (4) ඉන්දියාව රන් […]