
SAG 2019 – ශ්‍රී ලංකාවට කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද ( 02) සමත් වූහ. පිරිමි කේවල කාතා තරග ඉසව්ව නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ සෞන්දරරාසා බලූරා එහි […]