
CRICKET
සංගක්කාර ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට උදව් කරලා
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ටේලියාවේ ඉහල දස්කම් සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර උදව් කළ බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසයි. ” සමහරවිට සංගක්කාරට එය මතක නැතුවත් ඇති ..එසේම ඔහු නොදැනුවත්වම එහෙම […]