
SCHOOL
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල -නව තරග වාර්තා හතරක් පළමු දිනයේ
35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය . දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි […]