
INTERNATIONAL
සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායම නම් කරයි
නේපාලයේ කත්මන්ඩු නුවරදී ලබන මස 1 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දුනු විදීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත. කම්පවුන්ඩ් සහ රිකව් ලෙස කාණ්ඩ දෙකකින් එක්වන […]