
BOXING
නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට
කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]