
CRICKET
ස්ටාක්ට දෙවැනි විස්සයි 20 තරගය මග හැරෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික […]