
CRICKET
ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 […]