
ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක
ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රලියාවේදී පුරන් තරග පරාජයක අවමානයෙන් ගැලවීමේ සටනක් බවට පරිවර්තනය වී තිබේ . සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින […]