
CRICKET
‘හන්ඩ්රඩ් ‘ තරගාවලියේ මාලිංගට ලන්සු නොවැටුන හේතුව ෂේන් වොන් කියයි
තමන්ගේ ලන්සුවේ අගය වැරදි ලෙස ඉදිරිපත්කිරීම ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්රිකට් තරගාවාලිය සඳහා ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමට හේතු ලෙස හිටපු ඔස්ට්රලියආනු ක්රීඩක […]