
CRICKET
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් 5ක්
මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පස්දෙනෙකු තෝරා ගෙන තිබේ . ඒ අනුව තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ජීවන් මෙන්ඩිස් මෙවර තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට නියමිතයි. ක්‍රීඩකයින් […]