
CRICKET
හතුරුසිංහගේ ගිවිසුම ඉවත් කරන්නේ නම්, ගෙවිය යුතු වන්දි මුදල කෝටි 11.2 ක්ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චන්දික හතුරුසිංහගේ ගිවිසුම වහාම ඉවත් කරන්නේ නම්, ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 11.2 ( ලක්ෂ 1120 ) මුදලක් ගෙවීමට සිදුවන බව ක්‍රිකට් […]