
CRICKET
පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට විස්සයි 20 න් උසස් වීමක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි තවත් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ පාකිස්තානයට එරෙහිව පැවති මුල් තරග 2කම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගය. මෙම යාවත්කාලීන […]