
SAG2019-පාපැදියෙන් 10ක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට
නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් පාපැදි ඉසව්වෙන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙයි. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්වන අතර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4කි. එහි මූලික […]