
FOOTBALL
කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]