
NATIONAL
ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් -විදෙස් පුහුණුකරුවන් සමඟින් සාෆ් පදක්කම් බලාපොරොත්තුවක්
විදෙස් පුහුණු කරුවන් දෙදෙනෙකුගේ සේවය ලබාගනිමින් එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් දිනා ගැනීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසයි. ජාතික කණ්ඩායමේ […]