
NATIONAL
කලකිරුණු මංජුල කුමාර ක්‍රීඩාවෙන් සමුගනියි.
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව උසුලන මංජුල කුමාර වීරසේකර තමා ක්‍රීඩාවට සමුදෙන බව ක්‍රීඩා විද්‍යාතනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවී සමුගැනීමේ ප්‍රකාශය සිදුකිරීමට සුදානම් ව […]